අනුග්‍රාහකත්වය
Home ස්විස් ආර්මි කාඩ් දිනන්න
ස්විස් ආර්මි කාර්ඩ්ස්විස් ආර්මි කාර්ඩ්

ස්විස් ආර්මි කාඩ් දිනන්න

Rated 5.00 out of 5 based on 4 customer ratings
(දැනට ප්‍රතිචාර ගනණ 4)

20.00

මුලින්ම ඔබ බ්රෝඉන්ෆො සයිට් එකට ෆෙස්බුක් වලින් රෙජිස්ටර් වෙන්න බ්රෝ.ඊටපස්සේ ඔබ අපේ ලිපි කියවනවට,කමෙන්ට් කරනවට,හැමදාම ලොග් වෙනවට වගේ දෙවල් වලට ඔබට බ්රෝ පොයින්ට්ස්(ලකුනු…ලකුනු..)ලැබෙනවා.මේ පොයින්ට්ස් වියදම් කරලා ඔබට ගන්න පුලුවන් මේ විදියේ ටිකට් එකක්.පොයින්ට්ස් මදි නම් පේපැල් වලින් ඩොලර් 1ක් වගේ සුලු ගානකට එවා ගන්නත් පුලුවන්.ඉතින් ටිකට් එකේ ජයග්‍රාහකයට අදාල තෑග්ග අපි ගෙදරටම එවනවා.


පියවර – 01. ෆෙස්බුක් ලොග්වෙන්න මෙතනින්

 


පියවර – 02. ඔබ සතුව ඇති බ්රෝ පොයින්ට්ස් ගනණ    බලන්න ලොග් වෙන්න . බ්රෝ පොයින්ට්ස් මදිනම් පේපෑල් වලින් මිලදීගන්න.


 

භාන්ඩය ගැන විස්තර

*කෑන් ඔපනර් එක ලෙහෙසියෙන්ම කෑන් ඔපන් කරන්න පුලුවන්.
*කියත මගින් කුඩා අතු,ලනු ආදිය කැපිය හැක.
*කී ටැග් හෝල් එක මගින් ඔබේ යතුරට කීටැග් ලෙස මෙය බාවිතා කල හැක.
*ව්රෙන්ච් දෙකක් තියෙන නිසා අවශය සයිස් එකකට පාවිච්චි කල හැක.
*රූල මගින් මිලිමිටර් ගනනට පාවිච්චි කල හැක.
*බොට්ල් ස්ක්රූඩ්‍රයිව එක මගින් බියර්,වෙනත් බීම වර්ග ඔපන් කල හැක.
*ඉස්කුරුප්පු නියන අවශය සයිස් එකෙන් යුස් කල හැක.
*පිහිය ඉතා තියුනු බැවින් පාවිච්චියේදී පරිස්සම් වෙන්න

මේ ස්විස් ආර්මි කාර්ඩ් එක දෙපැත්තම ෆ්ලැට් විදියට හදලා තියෙන්නේ ග්රේඩ් 420 මලනොබඳින වානේ වලින් .එ වගේම ශක්තිමත්ම,තද,සහ තියුනු කැපෙන සුලු කෙලවරකින් යුක්තයි.සෙන්ටිමීටර් 7ක් දිග සෙන්ටිමිටර් 4.5ක් පලල කුඩා කාඩ් ශේප් එක නිසා පර්ස් එකෙ උනත් දාගෙන යන එක කිසිම අවුලක් නෑ.මේකට බ්ලෑක් ලෙදර් කවරෙකුත් නොමිලේම ලැබෙන නිසා හානියක් වෙන්නෙත් නෑ.මේ ටිකට් එකට ජයග්‍රහන අවස්ථා 02 ඇත. 

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න

පරන ටිකට්

ටිකට් එකේ පරන තොරතුරු

ටිකට් එකේ ජයග්‍රාහකයා වන්නේ:

දිනය බ්රෝ
2018-01-04 09:47:51Thushara Kumburage
2018-01-04 09:45:28Thushara Kumburage
2018-01-03 22:14:28Namindu Saranga
2018-01-03 22:00:00Charuka Karunarathne
2018-01-02 15:57:00Matheesha Bhanu
2018-01-02 00:54:42Vindya Wijesuriya
2018-01-01 19:02:13thenukadinu
2018-01-01 12:58:09Dasith perera
2017-12-31 17:44:36Rashmika Nuwan Ranasinghe
2017-12-30 18:07:02Kalana Wasuka
2017-12-27 19:24:58Randil Athisinghe
2017-12-26 15:55:26Maduranga M Lak
2017-12-26 14:32:23Samith Sandaruwan Weerakkody
2017-12-26 11:10:27Jeffry Yohan Cool
2017-12-26 07:13:10Chandu Thisara
2017-12-26 03:17:51Achala Vitharana
2017-12-26 03:17:51Achala Vitharana
2017-12-25 20:42:19Ravindu Kodithuwakku
2017-12-25 19:20:27Gihan Thakshara
2017-12-25 17:26:57Sameera Lakshan
2017-12-25 16:31:39Kavinda Nilanduwa
2017-12-25 16:30:36Kavinda Nilanduwa
2017-12-25 16:24:15Kavinda Dasanayaka
2017-12-25 15:12:35Ravindu Kodithuwakku
2017-12-25 13:05:18Kalana Wasuka
2017-12-25 12:34:42Brayan Jayakody
2017-12-25 11:39:54Lahiru Arunalu
2017-12-25 11:32:31thusharadr6
2017-12-25 11:30:03Sanjula Nelumdeniya
2017-12-25 11:18ටිකට් එක ඇරඹුනා

ස්විස් ආර්මි කාඩ් දිනන්න දැනට ලැබී ඇති ප්‍රතිචාර ගනණ 4

  1. Rated 5 out of 5

    thusharadr6 (බ්රෝඉන්ෆෝ රෙජිස්ටර්ඩ්)

    good instrument

  2. Rated 5 out of 5

    Achala Vitharana (බ්රෝඉන්ෆෝ රෙජිස්ටර්ඩ්)

    patta bandayak

  3. Rated 5 out of 5

    Matheesha Bhanu (බ්රෝඉන්ෆෝ රෙජිස්ටර්ඩ්)

    ela

  4. Rated 5 out of 5

    thusharadr6 (බ්රෝඉන්ෆෝ රෙජිස්ටර්ඩ්)

    good item

බ්රෝ! මෙතන රිවීව් එකක් දාන්න නම් ලොග් වෙන්න වෙනවා.එ වගේම රිවීව් වලට බ්රෝ පොයින්ට්සුත් ලැබෙනවා.

error: මෙය broinfo.com වෙබ් අඩවිය සතු බුද්ධිමය දේපලකි. අවසරයකින් තොරව කොපි කිරිම සම්පූර්ණයෙන්ම තහනම්.