ෆෙස්බුක් බ්ලොක්ද මෙන්න විසදුම

තත්වේ මොකක් උනත් මැච් එකකදී,සුනාමි වගේ ස්බාවික අපදාවකදී ඔය මොන මොන දේවල් කිව්වත් ලංකාවේ මිනිස්සූ එකෙක්ට එකෙක් උදව් කරගත්තා මිසක් තව එකෙක්ව අතැරියේ නෑනේ.දැන් ඔය ඇතිවෙලා තියෙන තත්වේ ගැන කතාකරන්න නෙමෙයි මේක ලියන්නේ,ඔක්කොට හුටස් වෙලා ඉන්න වෙලාවේ කොහොමද හරියටම සොශල් මිඩියා ඇක්ටිව්ව් කරගන්නේ කියලා දැනුවත් කරන්න.

මේ විදියට වදයක් නැතුව ඇප් එකකින්ම මොබයිල් එකෙන් නෙට්වර්ක් ඇක්ටිව් කරගෙන ෆෙස්බුක්,වයිබර්,වට්සැප්,ඉන්ස්ටග්‍රැම් ඇතුලු ඔක්කොම සොශල් මිඩියා පාවිච්චි කරන්න තියෙන්නේ පොඩි දෙයයි.ඉතින් මෙතනදිත් කරන්න තියෙන්නෙ ගුගල් ප්ලේ ස්ටෝ එකෙන් පොඩි ඇප් එකක් ඩවුන් ලෝඩ් කරගෙන ඒක ඇක්ටිව්ව් කරන්න විතරයි.ඇප් එක ඩවුන්ලොඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගත්තාට පස්සේ ඔපන් කරලා පහල තියෙනවා වගේ ස්ක්‍රීන් එකක් එයි.ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක පහල තියෙනවා.ඊට කලින් මේ ටික කියවලා ඉන්න. 

එකේ “Connect “ කියන එක ක්ලික් කරලා පොඩ්ඩක් ඉන්න.ඊට පස්සේ මේ වගේ ස්ක්‍රීන් එකක් එයි.එක ආවා කියන්නේ ඉතින් ඉස්සර වගේ ෆෙස්බුක්,ඉන්ස්ටග්‍රැම්,වට්සැප්,වයිබර් පාවිච්චි කරන්න පුලුවන් කියන එකයි.

ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න