පොකට් ස්ක්වැ ගැන හරියට දන්නවද

බ්රෝ කෙනෙක් විදියට ෆැශන් වලට සෙට් උනාට පස්සේ මුලින්ම දැනෙන්නේ එකේ තියෙන ගැඹුර.මොකද සල්ලි තියෙන,නැති ඕනෙම බ්රෝ කෙනෙක් තමන්ට පුලුවන් විදියට කරන සට්යිල් එක පාටකින්,ගැලපෙන සූට් එකකින්,මැච් වෙන සපත්තු දෙකකින් හරි වොච් එකකින් හරි ඕනම දෙයකින් පටන් අරන් අන්තිමට ඉවර වෙන්නේ හිතාගන්න බැරි කවුරුවත් නිතර කරන්නේ නැති සට්යිල් වලින්.උදාහරනෙකට ලෙහෙසියෙන් හොයාගන්න බැරි කෆ්ලින්ක් සට්යිල් එකක් එහෙමත් නැත්තන් අමුතුම මේස් දෙකක් හෝ බෙල්ට් එකක්.මේ වගේ තවත් දෙයක් තමයි පොකට් ස්ක්වැ කියලා කියන්නේ.සාක්කු කොටුව කියලා සිංහලේන් කිව්වට තෙරෙන්නේ නැති හින්දා දිගටම පොකට් ස්ක්වැ වචනෙම පහලත් පාවිච්චි වෙනවා හරියටම මේක මොකක්ද ,ඒක අදින්නේ පලදින්නේ කොහොමද වගේ ඔක්කොම විස්තර කරන්න…

කව්රුහරි බ්රෝ කෙනෙක් හිතන් ඉන්නවා නම් මේ පොකට් ස්ක්වැ එකයි ලේන්සුවයි එකක් කියලා දැන්ම එ අදහස අත්හැර ගන්න කියන්න බ්රෝ.මොකද සාමාන්ය ලේන්සුවකුයි පොකට් ස්ක්වෑ එකකුයි ප්‍රදාන කරුනු තුනක් හින්දා එකිනෙක්ට වෙනස් වෙනවා.එකක් හදලා තියෙන මැටිරිල් එක අනෙක සයිස් එක අන්තිම එක ඝනකම.

පොකට් ස්ක්වැ ගැන හරියට දන්නවද
පොකට් ස්ක්වැ ගැන හරියට දන්නවද

පලවෙනි වෙනස –

එ කිව්වේ මැටිරියල් එක බැලුවොත් ලේන්සු හදන්නේ කපු වැඩියෙන් හරි සීයට සීයක්ම කපු මිශ්‍ර කරලා.එ වගේම නිතර නිතර සෙදුවත් අවුලක් නැතුව පාවිච්චි කරන්න කිසිම අවුලක් නෑ.එකනේ අපේ ලේන්සු පාවිච්චි කරන බ්රෝලා එකම ලේන්සුව අවුරුදු ගනන් පාවිච්චි කරන්නේ.ඒකේ වැරැද්දකුත් නෑ.මොකද හොද කොලිටි කපු ලේන්සුවක් හෙදෙන්න හෙදෙන්න සොෆ්ට් වෙන එකනේ වෙන්නේ.හැබයි පොකට් ස්ක්වැ සාමාන්යෙන් හදන්නේ සිල්ක් රෙදිවලින්(වෙනත් දෙවල් වලින් හදපුවා නැතුවම නෙමෙයි) එක ලේන්සුවක් විදියට නම් පාවිච්චි කරන්න බෑ බ්රෝ.උරාගැනීමේ ශක්තීය අන්තිමයි.එ වගේම නිතර නිතර හොදන්නත් බැරි “රෙද්දක්“.

දෙවෙනි වෙනස –

එ කිව්වේ සයිස් එක අතින් ගත්තොත් පොකට් ස්කැවැ එක පොඩි බ්රෝ.හෙතුව ඕක සාක්කුවට දැම්මට පස්සේ ගෙඩිය වගේ එලියට එනවා නම් එකත් ලෙඩක්නේ.හැබයි පුතී ලේන්සුව නම් එ වගේ පොඩි සයිස් එකට අරන් හරියන්නේ නෑ.හදිස්සියකට කිවිසුමක් යනකොට පොඩි ලෙන්සුවක් තිබ්බම තියෙන සැපේ දන්නවනේ බ්රෝ.

තුන්වෙනි වෙනස –

ඝනකම,මෙකෙන් බැලුවාමත් ලේන්සුව නම් කෙලිනම් වෙනස් වෙන්නේ ඝනකමින් සාමානයෙන් ලේන්සුවක් ඝනකම වෙන්න වෙන්න උරාගැනිම වැඩි නිසා අවශය වැඩවලට ලෙහෙසි.එ වගේම පොකට් ස්ක්වැ එකත් ඝනකම අඩුවෙන තරමට සුට් එකේ සාක්කුවේ රදවගන්න ලෙහෙසියි.

පොකට් ස්ක්වැ ගැන හරියට දන්නවද
පොකට් ස්ක්වැ ගැන හරියට දන්නවද

හරි බ්රෝ! දැන් වෙනස සැපද! දැන්ගත්තනේ ඔක්කොම ඉලගට කෙලින්ම පොකට් ස්කැවැ එක ගැන බලමු.පලවෙනි දේ මතක තියාගන්න බ්රෝ කොහේ ගියත් පොකට් ස්කැවැ එකක් ඇන්දා කියන්නේ අනිවාරයයෙන්ම තියෙන ඔක්කොම අවධානය,වෙනත් අයට වඩා ඔබට ලැබෙන එක වෙනවමයි.මොකද එක වෙනසක් නේ.එක් දැනගෙන කන්ෆිඩ්න්ස් පිට තමයි මේක කරන්න ඕනේ.එ වගේම මේක නිකන්ම්ම නිකන් රෙදි කැල්ලක් වෙන්නෙත් නෑ.මොකද එකෙන් මැසෙජ් එකක් යවන්නත් පුලුවන් එ ගැන දන්න අයට.එක නිසා මෙකට පුරුදු වෙන කාලේ හොදම දේ සිම්පල් විදියට මේක තියාගන්න එක.

නවනකොට හරියට ගානට මිම්මට ඔනේ නෑ.ලෙහෙසිම එක පහල තියෙන ප්‍රසිඩන්ශියල් ෆොල්ඩ් එකෙන් පටන අරන් බලන්න බ්රෝ.එක ඔනේම ෆොමල් හරි කැසුවල් ඉවෙන්ට් එකකට ශේප්.නවලා ඉවර වෙලා ඔය තියෙන විදියට ලාවට පේන විදියට සූට් ජැකට් එකේ දාගන්න.වැඩෙ ගොඩ.හැබයි කොයිම වෙලවාවකදී හරි මේක අවුල් වගේ හිතෙනවා නම් බ්රෝ අයින් කරලා දාන්න.මොකද කන්ෆිඩන්ස් නැතුව සට්යිල් කරන්න බෑනේ.

පොකට් ස්ක්වැ ගැන හරියට දන්නවද
පොකට් ස්ක්වැ ගැන හරියට දන්නවද

එ වගේම පොකට් ස්කැවැ එකක පාටත් ටයි එකේ හරි බෝ එකේ පටට ගලපගන්න බලන්න.පුරුදු උනාට පස්සේ ඉතින් කැමති විදියට ගලපන්න බැරියැ.එ වගේම ටයි එක එකම පාටක් නම් පොකට් ස්ක්වෑ එකෙ පැට්න් එකක් තිබ්බට අවුලක් නෑ.ටයි එකේ පැටන් එකක් තියෙනවා නම් පොකට් ස්ක්වැ එකේ පැට්න් එක ඉටත් වඩා පොඩ්ඩක් පෙන විදියේ එකක් ගන්න බලන්න බ්රෝ.පහල තියෙනවා පොකට් ස්ක්වැ නවන විදි නමයක්.කැමති එකක් ට්‍රයිකරලා බලන්න බ්රෝ!

 

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න