කොන්ඩේට ගැලපෙන පනාව/බ්‍රශ් එක දන්නවද?

කොන්ඩේට ගැලපෙන පනාව/බ්‍රශ් එක දන්නවද?
කොන්ඩේට ගැලපෙන පනාව/බ්‍රශ් එක දන්නවද?

කොන්ඩේට ගැලපෙන පනාව/බ්‍රශ් එක දන්නවද?

කොන්ඩේට කොන්ඩේ පීරන එක, මහලොකු වැඩක් නෙමෙයිනේ,හැමදාම උදෙටත් කරනවා,කොහෙහරි කොතන හරි වැදගත් වැඩකට යන්න කලින් කරන්නත් අපි පුරුදු වෙලා ඉන්නවනේ බ්රෝ.හැමදාම එකම විදිය,එකම ක්‍රමේ ,එකම පනාව,පොඩි කාලේ කියලා දුන්න විදියට හරි දැන් ඊට පොඩ්ඩක් වෙනස් කරලා හරි පීරුවට ඔබ මේ වෙනකන් ජිවීතෙ කොන්ඩේ පීරපු විදිය වැරදීද කියලා දන්නවද බ්රෝ? මොකද ඔබේ කොන්ඩේ වර්ගේ අනුව ගැලපෙන පනාවක් භාවිතා නොකලොත් බ්රෝ ඔබට කොන්ඩේ පීරන එකේ උපරිමය ගන්න බැරිවෙනවා.එක නිසා ගැලපෙන පනාවක්,ගැලපෙන හෙයාර් ස්ටයිල් ප්‍රඩක්ට් එකක් තෝරගන්න එක වැදගත්.

 

ස්ට්‍රෙයිට් හෙයාර්

ඔබේ කොන්ඩේ හිස්කබලේ ඉදන් මුල් අගල් 3ට පස්සේ නැවෙන්නේ නැතුව කෙලින්ම හැදෙනවා නම් ඔබට තියෙන්නේ ස්ට්‍රෙට් හෙයාර් එකක් බ්රෝ.මේ වර්ගේ කොන්ඩේ ප්‍රදාන කොටස් දෙකකට බෙදන්න පුලුවන්. එකක් තුනි ස්ට්ට්‍රෙට් හෙයාර් සහ අනෙක් එක ඝන ස්ට්ට්‍රෙට් හෙයාර්.මුලින්ම බලමු තුනි එක ගැන,

 

තුනි ස්ට්ට්‍රෙට් හෙයාර්

 

අනුග්‍රාහකත්වය

මේ වර්ගෙ කොන්ඩේ නිකන් වීදුරු වගේ තුනි වැඩි හින්දා සහ ස්ට්ට්‍රෙට් නිසා නිකම්ම කැඩිලා යන්න පුලුවන්.ඒක නිසා බ්‍රශ් කරන කොට ඉතාම පරිස්සමෙන් කරන්න ඕනේ බ්රෝ.අනිත් මේ වර්ගේ කොන්ඩේ අනිත් වර්ග වලට වඩා සැහැල්ලු නිසා ඔලුවේ හැමතැනම විසිරෙන්න පුලුවන්.එ වගේම මේ වර්ගේ කොන්ඩයක් වවන එක නම් ලෙහෙසි නෑ බ්රෝ.තේල් එහෙම ගානවනම් ඉක්මනට තෙල් එලිඅය පේන ගතියක් මේ කොන්ඩේ තියෙනවා.

 

ඝන ස්ට්ට්‍රෙට් හෙයාර්

 

තුනි එකට වඩා මේ ඝන ස්ට්ට්‍රෙට් හෙයාර් එක පොඩ්ඩක් වෙනස්,මේකේ කෙස් ගසක තියෙන ලෙයර්ස් තුනම එක තියෙන නිසා වෙලෙන්න එහෙම පට්ට වෙලාවක් යනවා.හැබයි තුනී එක වගේ කැඩේන සුලු ගතිය නම් මේකේ ගොඩක් අඩුයි.එක නිසා කැමති විදියට මේ වර්ගේ ස්ට්යිල් කරන එක ප්‍රශනයක් නෑ ගැටලුවක් කරගන්න එපා බ්රෝ.එ වගේම කොන්ඩේට කලර් කරනව නම් එත් අවුලක් නෑ.ගොඩක් කෙමිකල් වලට මෙ කොන්ඩේට ඔරොත්තු දෙනවා.හරියට හදාගත්තොත් කොන්ඩේ ගොඩක් වවාගන්න පුලුවන් වගේම මේ වර්ගේ කොන්ඩේ අයන් කරන එකටත් කිසි අවුලක් නැතුව ඔරොත්තු දෙනවා.

 

වෙවි හෙයාර්

 

මේ කැටගරියෙන් කියන්නේ සට්ට්‍රෙට් නැති රැලි සහිත කොන්ඩේ ගැන.එ කිව්වේ හිස්කබලේ ඉදන් මුල් අඟල් 3න් පස්සේ දගර ගැහෙන්නැතුව, (කර්ල් වෙනේ නැතුව) දිග වැඩිවෙන්න වැඩිවෙන්න එස් අකුරේ හැඩේට හැදෙන එක.ඒක හරියට සිංහයෙක්ගේ තියෙන කෙස් වගේ.මේ නමයශීලි ගතිය නිසාඅ හොදට වවාගන්න පුලුවන් නම් පට්ට හෙයාර් ස්ට්යිල් කරන්න පුලුවන් මේ වර්ගෙන්.හැබයි පොඩි හුලගකට උනත් අවුල් වෙන්න පුලුවන් නිසා එ ගැනත් සැලකිලිමත් වෙන්න.එකත් අඩු කරගන්න පුලුවන් එස් හැඩැති රැලි ටික හරියට මේන්ටෙන් කරගන්න පුලුවන් නම් හැබැයි එකට පොඩ්ඩක් මහන්සි වෙන්න නම් වෙනවා බ්රෝ.

 

කොයිල්ඩ් හෙයාර් (ලාර්ජ් කර්ල්ස්)

 

කෙස් ගසේ මුල ඉදන් එස් හැඩේට රැලිවෙලා හැදෙනවා කියන්නේ මේ වර්ගේ කොන්ඩයක්.සමහර වෙලාවට එක ඊ අකුරේ හැඩේ තරම් රැලි වෙන කොන්ඩත් නැතුව නෙමෙයි.කොයිල්ඩ් කොන්ඩයක් තියෙනකොට වාසියක් තමයි කලින් කිව්ව හෙයාර් සට්යිල් වල වගේ වැඩිය දගලන්න ඕනේ නෑ කොන්ඩේ වවාගන්න.පොඩ්ඩක් වැවුනත් එක ගොඩක් විදියට තමයි පෙන්නේ.මේ වර්ගේ ජනප්‍රිම ස්ට්යිල් එකක් විදියට “වයිට් බොයි ෆ්රො“ ස්ට්යිල් එක හදුන්වන්න පුලුවන් බ්රෝ.

 

කින්කි හෙයාර් (ටයිට් කර්ල්ස්)

 

තද වෙලා ඝනව නිකන් ස්පොජ් එකක් වගේ හැදෙන කැටගරිය ලංකාවෙදී නම් හොයාගන අමාරු උනාට අප්‍රීකාව වගේ රටවල තියෙන්නෙම මේ වර්ගේ.මේකේ රැලි ගැහෙන එක කෙස් ගහේ මුල් අඟලේ ඉදන්ම ඉතා ඉක්මනින් කෙස්ගහේ ලගින් ලගින් වෙන නිසා ඉසෙඩ් අකුරේ හැඩේට තමයි තියෙන්නෙ.එක අවුල කොයිල්ඩ් එකේ වගේ ලොකු කර්ල්ස් නැති නිසා ඉතා ටික කාලෙකින් මේ කින්කි හෙයාර් එක අවුල් විදියට පෙන්න ගන්නවා එතකොට ඉතින් ඒක මේන්ටේන් කරන්න වෙනවා.එ වගේම කොන්ඩේ ඕනවට වඩා වියලි ගතියක් එන්නත් පුලුවන් මේ වර්ගේ නම්.

ඔබට ගැලපෙන හෙයාර් කට් එක දන්නවද? දන්නැත්තන් මෙතන ක්ලික් කරන්න.

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න