ඔබ වැරදියට අඳින දේවල් දන්නවද?

ඔබ වැරදියට අඳින දේවල් දන්නවද?

ලොකු ලොකු දෙවල් ගැන බැලුවට ප්‍රශ්න ඇතිවෙන්නේ පොඩි පොඩි දේවල් ගැන හරියට බැලුවෙ නැති උනොත් කියලා දන්නවනේ.අපි අඳින පලඳින දෙවලුත් එහෙම තමයි.කලිසමකක් ශර්ට් එකක් මොකක් ඇන්දත් එකේ තියෙන පොඩි පොඩි දෙවල් ගැන මැච් කිරිලි ගැන හරියට අදිනවද කියන එක ගැන හරියට බලලා ඔබ වැරදියට අඳින දේවල් දැනම නතර කරමු. .එ වගේම ඕනවට වඩා කරගන්න ගිහිල්ලා වැඩේ සොරි කරගන්නැතුව ගානට කරගන්න බලන්න.එ

 

පොකට් ස්ක්වැ 🙂 එක

 

ටයි එකක් අදින එකෙන් රියල් ගතියක් බ්රොගේ ස්ට්යිල් එකට එන එක අලුත් දෙයක් නෙමෙයිනේ.හැබයි ලුක් එක තවත් වැඩි කරගන්න පොකට් ස්ක්වැ එකක් පාවිච්චී කරන්න පුලුවන්.සිංහලෙන් සාක්කු කොටුව කියලා කියන්න බැනේ හරි නමක් දන්නවා නම් පහල කමෙන්ට් එකක් දාන්න.මෙ පොඩි දෙයින් හැබයි ලොකු දෙයක් කරන්න පුලුවන්.පොකට් ස්ක්වැ එක ගානට මිම්මට නවන්න අවශය නෑ.එ වගේම එක කලින් නවලා සාක්කුවේ දාගත්තා කියලා පෙනවා නම් එකේ ඇති ගතියකුත් නෑ.

 

මේ උඩ තියෙන්නෙ පොකට් ස්ක්වැ ලෙහෙසියෙන්ම කරන්න පුලුවන් ස්ට්යිල් එකක්.නැචුරල් ලුක් එකක් එන විදියට නවන විදි පහල තියෙනවා බලන්න.ටිප් එක – කවදාවත් ටයි එකයි ශර්ට් එකෙයි පාටට මැච් වෙන්න පොකට් ස්ක්වෑ ගන්න එපා.පොකට් ස්ක්වැ එකෙන් වෙන්න ඕනේ අඩුව පුරවන්න එක .එ කිව්වේ ශර්ට් එකටයි ටයි එකටයි ගැලපෙන නමුත් ඔනවට වඩා හයිලයිට් නොවෙන විදියට අදින එක.

 

 

 

ඩ්‍රෙස් සොක්ස්

 

ඔය කියන්නේ මේස් ගැනනේ.සාමාන්යෙන් ඔෆිස් එකට, වැදගත් වැඩකට යනකොට ෆුල් සූට් ගහලා ගියාට මේස් ගැන වැඩිය හිතන්නේ නෑ නේද?කොහොමත් වැහිලා තියෙන නිසා,පෙන්නේ නැති නිසා ඔන මේස් එකක් ඇදන් යන්න පුලුවන් කියලා හිතන් ඉන්නවා නම් එක දැන්ම හිතින් අයින් කරගන්න.මොකද වාඩිවුන ගමන් කලිසම පොඩ්ඩක් ඉස්සුනාට පස්සේ ඇදගෙන ඉන්න සෝස පාට මේස් එක පෙන්න ගත්තාම කොහොමද ආතල් එක.එක නිසා පොඩි දෙයක් උනත් මේස් එක ගැනත් හොද අවදානයක් දෙන්න ඕනේ. වැරදියට අඳින එක දැන්වත් නවත්වන්න බ්රෝ හරි විදියට අඳින්න ට්‍රයි කරන්න.

 

මේස් අඳිනකොට අංක එක අවශය ප්‍රමානයට දිගින් තියෙන්න ඕනේ.වාඩිඋනාම මෙස් එකයි කලිසමයි අතර හිඩස් තිබිලා කකුල පේන්න බෑ.අංක දෙක ටයි එකයි,කලිසමයි,සපත්තු දෙකෙයි පාටට ගැලපෙන ලාපාට මේස් එකක් අදින්න බලන්න. ටිප් දෙක – කලින් කිව්වා වගේ ගැලපෙන පාටට ඉරිතියෙන,ඩොට් තියෙන ෆන් පැට්න් අදින්න බයවෙන්න එපා.හැබයි එකේක ලාංඡන,අකුරු තියෙන මේස් අඳින එකෙන් ඇත්වෙන්න.

 

වොච් එක 

 

හරි වොච් එකක් එහෙමත් නැත්තන් අත් ඔරලෝසුවක් අඳින්න පටන් ගත්ත කියන්නේ බ්රෝ ඔබ ස්ට්යිලිශ් බ්රෝ කෙනෙක් බවට පත්වීමේ සලකුනක්.මොකද අපි ඕනම කෙනෙක් දන්නවා ෆෝන් එකෙන් වෙලාව බලන්න පුලුවන් කියලා හැබයි අත් ඔරලෝසුවකින් පිරිමියෙක්ට දෙන ලුක් එක කවදාවත් ෆෝන් එකකින් දෙන්න බෑනේ බ්රෝ.අත් ඔරලෝසුවක් මිලදීගන්න හරිවිදිය බලන්න මේ ලිපිය කියවලා ඉවර වෙලා මෙතන ක්ලික් කරන්න.ටිප් ත්‍රී – ඔබ ලෙදර් පටියක් තියෙන අත් ඔරලෝසුවක් අදිනවා නම් ඔබේ බෙල්ට් එකෙයි සපත්තු දෙකෙයි පාටට මැච් වෙන්න අදින්න මතක් තියාගන්න.

 

ටයි බාර් එක 

 

ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටයි බාර් එකක් වෙනුවට සෙලෝටේප් අලවලා නෝන්ඩිවුන හින්දා මේ ටිකේ ටයි බාර් එක පොඩ්ඩක් ජනප්‍රිය දෙයක්.එක නිසා එවගේ ඔබ වැරදියට අඳින එක දැන්වත් නවත්වලා ටයි එක එහෙට මෙහෙට වැනෙන් නැතිවෙන්න හරියට ශර්ට් එකට ටයි එක සෙට් කරලා තියාගන්න ටයි බාර් එකක් යුස් කරන්න. .එ වගේම ඔබේ පෙනුමත් මේ හින්දා වැඩිවෙනවා කතා දෙකක් නෑ.

 

හැබයි මතක තියාගන්න ඔය උඩ පින්තුරේ තියෙනවා වගේ ටයි බාර් එක නිවැරදි උසින් අදින්න.එ කිව්වේ ඔබේ ශර්ට් එකේ 3වෙනි බට්න් එකයි 4වෙනි බට්න් එකයි අතර ටයිබාර් එක අඳින්න. ටිප් ෆොර්-කවදාවත් ඔබේ ටයි එකට වඩා දිග ටයිබාර් එකක් හරි පලල් ටයි බාර් එකක් හරි අදින්න එපා බ්රෝ.එක නිසා ඔබ වැරදියට අඳින  එක දැන්වත් නවත්වන්න බ්රෝ.

 

බැග් එක 

 

ඔබ අදින පලදින සැම දේම පට්ට වෙන්න පුලුවන් හැබැයි හැමතැනම කරේ දගෙන අරන් යන්නේ මෙලොරහක් නැති ඉරුන බැග් එකක් නම් අර ඇදුම් පැලදුම් වල අගේ ඔක්කොම ඉවරයි.එක නිසා ඔෆිස් යනවා නම් එකට හරියන ෆොලියෝ බැග් එකක් ගන්න.ජිම් එකට යන්න පොඩි ඩෆ්ල් බැග් එකක් ගන්න.එක නිසා ඔබ වැරදියට අඳින  එක දැන්වත් නවත්වන්න බ්රෝ.ඉදිරියේදී සවිස්තරව ව්ස්තරේ දාන්නන්.

 

ඔබට ගැලපෙන කුඩයක් ගන්න ඔනේ ටිප්ස් දැනගන්න මෙතන ක්ලික් කරන්න.මුල් පිටුවට ගිහිල්ලා ඔක්කොම දෙවල් එක පාර දැනගන්න මෙතන ක්ලික් කරන්න.