ස්වයංවින්දනයෙදී මේ දෙවල් කරනවද?

ස්වයංවින්දනයෙදී ?  ?

ස්වයංවින්දනයෙදී ඕනේ වෙලාවක කරන්න පුලුවන්, කරන්න ඕනේ කියලා දැනෙන විට කරන්න පුලුවන් හැබයි වැඩෙ කරන්න කලින් පොඩි දෙවල් ටිකක් තියෙනවා හැම බ්රෝ කෙනෙක්ම අවශයයෙන්ම දැනගත යුතු.

 

පබ්ලික් එපා.

පොදු තැන් වල මේ වැඩෙ කරලා මාට්ටු උනාම ඇතිවෙන අපහසුතාව ගැන කියන්න දෙයක් නෑනෙ බ්රෝ.එක නිසා පරිස්සමෙන්.

 

A post shared by bdjidara (@rb_travel2go) on

ලොශන් නැද්ද?

වේලුන කොටුවක් අතින් ඇතිල්ලුවත් අත සීරෙන්න පුලුවන්.එ වගේ තමයි මෙතනදිත් වැඩේ කරන්න කලින් ලිහිසිකාරක ලික්විඩ් එකක් යුස් කරන්න.නැත්තන් වැදගත්ම අංගේට හානී වෙලා රෝග පැතිරෙන්න පුලුවන්.

 

A post shared by AngelLooka (@yunsangwoong) on

එන්ජොයි ද මොමන්ට්

වැඩේ කරන්නන් වාලේ කරන එක නම් එච්චර සෞක්‍යට හොද දෙයක් නෙමෙයි බ්රෝ.එක නිසා කරන වෙලාවේ තමන් විදින ගමන් තෘප්තියකට එන විදියට වැඩේ කරන්න බලන්න.

 

A post shared by @eyecandy.gram on

 

චීටෙක් වෙන්න එපා.

චීටා කියන්නෙ ඉක්මනට දුවලා ගිහිල්ලා තමන්ගේ වැඩේ ඉවර කරන සතෙක්නේ.ඒ වගේ මේ ස්වයංවින්දනයෙදී කරොත් නම් පුතී උඹ ගොඩක් වෙලා වැඩේ අල්ලන් ඉන්න බැරි රෝගි තත්වයක් ඇතිවෙන්න පුලුවන්.එක නිසා විවේකිව ඉදලා වෙලාව අරන් කරන දෙයක් කරන්න.

 

A post shared by ???????? (@travel_and__hygge) on

හැමදාම එකම විදියද?

ස්වයංවින්දනයෙදී කම්මැලිකමට හැමදාම එකම විදියටද කරන්නේ.එකත් වැඩිය හොද දෙයක්  නෙමෙයි.දෙන ප්‍රෙසර් එක,වේගය අඩු වැඩි කරලා වෙනසක් කරලා බලන්න. විවාහක නම් තවත් දෙවල් අත්හදා බලන්න පුලුවන්.

 

A post shared by Rohitash Rao (@rohit913) on

 

දවසෙම..

මේ වැඩේ ඇරෙන්න වෙන වැඩ නැද්ද. දවසේම පෝන් බල බල ඔක කර කර ඉන්නෙ නැතුව තමන්ගේ දියුනුවට කරන්න පුලුවන් වැඩත් කරන්න පුරුදු වෙන්න බ්රෝ.මොකද ඕක පුලුවන් කියලා රස්සාවක් හම්බේනවා යැ.

 

 

නිතර.. පිස්සුද?

හම්බෙන හැමවෙලෙම පිස්සෙක් වගේ පිස්සෙක් වගේ වැඩේ කරන්න දගලන බ්රෝ කෙනෙක් නම් හිතලා එක පාලනය කරගන්න.මොකද ඕනවට වඩා ඕනේම දෙයක් හොද නෑනෙ.එහෙම කරන්න බැරි නම් කල් නොයා ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න.

 

A post shared by LeeLee (@taelicioussugakookies) on

 

පණ නැත්තන් එපා.

වැඩ කරලා මහන්සි වෙලා කෙලින් හිටගන්න බැරි පන නැති දවස් තියෙනවා නම් මේ වැඩේ කරන්න එපා.එහෙම කරොත් වෙන්නෙ ඔබේ ටෙස්ටෙස්ටරෝන් හොමොන අගය පහල යන එක.රිලැක්ස් එකෙ නිවිහැනහිල්ලෙ කරන්න හදිස්සියක් නැනෙ. කවුරුවත් ඔක අරන් යන්නේ නැනේ.

 

A post shared by ChoiJaewoon (@bluemo0o0o0n) on

 

ඔහොම මිරිකන්න එපා යකො.

ස්වයංවින්දනයෙදී ඔනවට වඩා ඔබේ අවයවය මිරිකුවොත් පුති ඒක චක බ්ලාස්ට් තමයි එ කිව්වෙ පෙනිස් ෆ්රැක්ශන් කියලා සීන් එකක් වෙනවා.එක නිසා ආදරෙන් කරුනාවෙන් සලකන්න පුරුදුවෙන්න.එ වගේම අනවශය ලෙඩ දාන ඔය අනංමනං ටොයිස් වලින් ඇත්වෙලා තම අත තමන්ට සෙවනැල්ල කියලා වැඩේ කරන්න පුරුදුවෙන්න

 

 

වට්සැප් එකෙ මෙක යාලුවො එක්ක ශෙයාර් කරලා උන්වත දැනුවත් කරන්න පල්ලෙහා තියෙන වට්සැප් අයිකන් එක ක්ලික් කරන්න.