පෙරලුන ඇන්කල් එකට ෆස්ට් එයිඩ්

පෙරලුන ඇන්කල් එකට ෆස්ට් එයිඩ්
පෙරලුන ඇන්කල් එකට ෆස්ට් එයිඩ්

පෙරලුන ඇන්කල් එකට ෆස්ට් එයිඩ්

ඇන්කල් එක එහෙමත් නැතිනම් වලලුකරට කෙල උනාම අම්මො දැනෙන සනීපේ.. එක හරියටම දන්නේ එක උන කෙනෙක්ම තමයි බ්රෝ. ක්‍රිඩාවක් කරාන කොට, කන්දක කැලයක පොඩි ඇඩ්වෙන්චර් ගමනක් යනකොට වෙන්න පුලුවන් දෙයක් තමයි මෙක. කෙල්ලො නම් අඩි උස සපත්තු දාන්න ගිහිල්ලා ඉල්ලන් කනවා.කොහොම හරි අපේ වෙලාවට ඇන්කල් එක පෙරලුනොත් කරන්න පුලුවන් ෆස්ට් එයිඩ් ගැන පොඩි මෙව්වා එකක් තියාගන්න එක කොකටත් හොදයිනේ.

 

මේක උන ගමන් දැඩි වෙදනාවක් දැනෙනවා.ගොඩක් වෙලාවට ඇවිදගන්න බැ රිදෙන්න ගන්නවා.හොදම දේ ඇවිදින් නැතුව ඉන්න එක.ටික වෙලාවක් ගිහිල්ලා වේදනාව එන හරියේ සම අවපැහැයක් ගන්න පුලුවන්.ෆ්ස්ට් එයිඩ් විදියට කරන්න පුලුවන් හොදම දෙ තමයි පහල තියෙන විඩියෝ එකේ පෙන්නලා තියෙන්නෙ.මෙ විදියට කකුල වෙලුවට පස්සේ කකුල හාර්ට් ලෙවල් එකට උඩින් තියාගන්න එතකොට ඉදිමෙන එක අඩු කරගන්න පුලුවන්.

අනුග්‍රාහකත්වය

 

හැබයි අනතුරෙන් පස්සේ ඇන්කල් එකෙ හැඩේ වෙනස් වෙලා හරි,අස්ථියක් බිදිලා වගේ දැනෙනවා නම් හෝ ඇන්කල් එක තුවාල වෙලාහරි,ඉදිමිම දවස් තුනකින් බැහලා ගියේ නැත්තන් හරි,ඇන්කල් එක රතුවෙලා උණ ගත්තොත් අනිවාර්යයෙන් ඩොක්ටර් කෙනෙක් ලගට යන්න.

එ විදියට ෆස්ට් එයිඩ් දිලා වෙදනාව අඩු වෙන්න පෙයින් කිලස් ගන්න.සාමාන්යෙන් වෙදනාව අඩුවෙන්න සතියක් විතර යන්න පුලුවන්. වැඩේ දරුනුයි නම් එක මාසයක් වෙන්නත් පුලුවන්. මෙ කාලෙදී තාවකාලිකව කිහිලිකරුවක් යුස් කරලා කකුලට බර නොදි තිබ්බොත් ඉක්මනට සුව කරගන්න පුලුවන්.ඊට පස්සේ ටික ටික බර වැඩි කරලා ඇන්කල් එක නැවීම දිග හැරීම කරන ව්‍යායාම කරන්න.එ වගේම එක පාරක් ඇන්කල් එක පෙරලුනා කියන්නෙ තවපාරක් එක වෙන්න පුලුවන් සම්බාවිතව වැඩියි.එක නිසා එ ගැන කල්පනාවෙන් වැඩ කරන්න.

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න