බිග් බට් එකක්ද ඇයටත් තියෙන්නේ ?

 

ඉංග්‍රිසියෙන් කිව්වොත් “බට්“ සිංහලෙන්ම කිව්වොත් “පශ්චාත් බාගේ“ ගැන කරපු පරීක්ශනයක් ගැන තමයි මේ නිව්ස් එක. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිදයාලය මගින් කාන්තාවන් 16,000ක් ඔව්, බ්රෝ …කාන්තාවන් 16,000ක් යොදාගෙන බිග් බට්,පුලුල් උකුල ගැන කරපු පර්යේෂණයක ප්‍රතිපලයක් විදියට තමයි මේ සොයාගැනිම් කරලා තියෙන්නෙ.

කාන්තාවකගේ ලොකු බට් එකක් පුලුල් උකුලක් තියෙනවා කියන්නෙ  ඉතින් බ්රෝලාගෙ ඇස් ඉවතට ගන්න බැරි තත්වයක්නේ ඇතිවෙන්නේ.එක ඉතින් නැචුරල් දෙයක්.දැනට පර්යෙශන වලින් හොයාගෙන තියෙන විදියට කෙල්ලෙක්ගෙ බට් එකට උඩින් තියෙන ස්පයිනල් කර්ව් එකටලු ඇදෙන්නේ.එ කිව්වෙ ඇගෙ කොදුඇට පෙලියේ එන කර්ව් එක.ඔය මොන දෙ කිව්වත් කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නෑනේ. (මන් කිව්වෙ මෙ ආර්ටිකල් එක ගැන)

 

රීසච් එකට අනුව බිග් බට් එකක් සහ උකුල් ප්‍රදේශ තියෙන කෙල්ලන්ගෙ dinopectina නම් හොමොනය වැඩියෙන් තියෙන නිසා   කොලොස්ට්රොල් මට්ටම අඩු මට්ටමක තියෙන අතර රුධිර සීනී මට්ටමද අඩු අගයක් ගන්නා බව සොයාගෙන ඇත. එ දෙකෙන්ම කියන්නේ හෘද රෝග අඩු කෙනෙක්ගෙ ලක්ෂණ. තාම ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් එහෙම නැත්තන් ඔන්න චාන්ස් එක බ්රෝ .ලෙඩ නැ වැඩ විතරයි.

 

එ වගේම ලොකු බට් සහ උකුල් ප්‍රදේශ එකක් හැදෙන්න සැහෙන ඔමෙගා 3 නැමති අමුද්‍රව්‍ය අවශය වන අතර එම අමුද්‍රව්‍ය මොලයේ වර්ධනයට හා අයිකිවු මට්ටම ඉහල දැමිමට උදව් වන්නකි.එ කියන්නෙ පරීක්ශනයට අනුව කෙල්ලෙක්ට බිග් බට් එකක් තියෙනවා නම් අනිව ඔමේගා 3 වැඩිපුර තියෙන නිසා මොලේ ක්‍රියාකාරිත්වය  හොදට තියෙනවා කියන එක.එ වගේම මෙවැනි කාන්තාවට ලැබෙන දරුවන්ගේ බුද්ධි මට්ටම ඉහල අගයක් ගන්නා බව පර්යෙශන වලින් සොයාගෙන තියෙනවා .ලේසි නැ පුති වැඩේ නම්.

මේ රිසච් එකේ ලීඩ් රිසච්ර් Konstantinos Manolopoulous කියන විදියට ශරීර මේදය එක හා සමානව බෙදීලා තියෙන එක හොදයි කියලා තියෙන පිලිගැනීම වැරදිලු.දැන් හොයාගෙන තියෙන විදියට කාන්තවකගේ ශරීරයෙ උකුලේ කොටසේ මේදය තැන්පත් වීම හොද දෙයක්ලු.පෙනවනේ මේදය තැන්පත් වෙලා තියෙන හැටි.

“කාන්තාවන්ගෙ බිග් බට් වල තියෙන ලෙප්ටින් නම් හොමොනය බර පාලනයට උදව් කරන නිසාත් ශරිර උඩ කොටසට වඩා යට කොටස මේදය වැඩි නිසාත් සහ තවත් කරුනු මත බිග් බට් සහිත ස්ලිම් ඉනක්,පුලුල් උකුලක් තියෙන කාන්තාවන් වැඩි ආයු අපෙක්ශාවක් ඇති බව සොයාගෙන තියෙනවා.“ බලාගෙන යනකොට බ්රෝ එකෙත් පොඩි වාසියක් තියෙනවා.එ වගේම ඔබ තාම සිංගල් බ්රෝ කෙනෙක් නම් මෙවා ගැනත් අවදානය යොමුකරන්න.මිංගල් බ්රෝ කෙනෙක් නම් අදම වැඩ පටන් ගන්න. 😛

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here