පට්ට සෙක්ස් ලයිෆ් එකක් ඔනේද? එහෙනම් මේ ගැන හිතන්න

සෙක්ස් ලයිෆ්

පට්ට සෙක්ස් ලයිෆ් එකක් ඔනේද? කිසිම බ්රො කෙනෙක්  කැමති නැ තමන්ගේ සෙක්ස් ලයිෆ් සොරී වෙලා යනවට. හැබැයි අපේ බ්රොලා කරන සමහර වැඩ නිසාම දන්නෙම නැතුව ඔවුන්ගේ සෙක්ස් ලයිෆ් එකට කෙලවෙන බව ඔබ දන්නවද?

 

01. ව්‍යායාම මදිකම.

 

ඔෆිස් එකේ එක තැන වාඩිවෙලා දවසෙම වැඩද? එකනම් හොද දෙයක් නෙමෙයි පුතො.මොකද එහෙම උන ගමන් ඔබේ අවයව වලට යන ලේ ගමනාගමනය බ්ලොක් වෙනවා.ඉතින් ඊට පස්සේ මොන සෙක්ස් ද?, එක නිසා ජිම් එකකට යන්න ටයිම් නැත්තම් පොඩියට හරි ව්‍යායාම කරන්න පටන් ගන්න.

 

02. ෆොන් එක කෝන් එකක් වීම.

 

හැමවෙලාවෙම ෆොන් එකෙ එල්ලිලා ඉන්න,විනාඩියෙන් විනාඩිය නොටිෆිකෙශන් බලන්න දගලන බ්රො කෙනෙක් නම් දැන්ම කිව්වා,ඔය වැඩෙ නැවත්තුවෙ නැත්තන් ඔබේ සෙක්ස් ලයිෆ් එකට දෙයියන්ගෙම පිහිටයි.විශේෂයෙන්ම ඔබ නිදාගන්න විට සහ ඇය සමග සිටින විට ෆොන් එක සයිලට් දාලා පැත්තකින් තියන්න පුලුවන්  නම් ඔබේ ජිවිතේ ලොකු වෙනසක් ඔබට දැනෙවී.

 

03. බොනවා බොනවා ඉවරයක් නෑ.

 

කලාතුරකින් ඇල්කොහොල් බොන එක ගැන නෙමෙයි මෙ කියන්නේ.හැමදාම කන පැලෙන්න බොන්න පුරුදු වෙලා ඉන්න එක ගැනයි මෙ කියන්නෙ.එහෙම බොනවා නම් සෙක්ස් ලයිෆ් එක ගැන අමතක කරන්න .මොකද එක දිගට බිව්වම මොලෙට ඇතිවන බලපැම නරක විදියට සෙක්ස් ලයිෆ් එකට බලපාන නිසා.

 

04. සීනී වලට ලොල් වෙලාද?

 

මහත් වෙනවට වඩා දෙයක් සීනී කැවම සිද්ධ වෙන බව දන්නවද? පරීක්ශන වලින් සොයාගෙන තියෙනවා සීනී කැවම ටෙස්ටෙස්ටරොන් හොමොනය අඩුවන බව , මෙ හොමොනේ අඩු වෙනවා කියන්නේ සෙක්ස් වලට සොරිම තමා, එක නිසා ඔනේවට වඩා සීනී වලට ලොල් නොවී ඉන්න බලපන් බ්‍රරො

 

05. හොදට නිදාගනින් මිනිහෝ…

 

රැට නිදාගන්නේ නැද්ද? නිදාගන්නේ පැයක් දෙකක්ද? එහෙම වෙනවා නම් ආයෙත් වෙන්නෙ අර කතන්දරේම තමයි, ටෙස්ටෙස්ටරොන් හොමොනය අඩුවෙලා කෝටීසොල් කියන ආතතිය ඇතිවෙන හොමොනය වැඩිවෙලා ආයෙත් සෙක්ස් ලයිෆ් එකට කෙලවෙන එක තමයි.එක නිසා නියම ගානට නින්දක් ලබාගන්න.

 

06. වෙලාවට කැවද? හරිදේ  කැවද?

 

හරි වෙලාවට කන්න බැරිවුනොත් වැරදි වෙලාවෙනෙ කන්න වෙන්නේ, එ කියන්නේ කැම දිරවන්නේත් වැරදියට ඇගට දැනෙන්නෙත් නෑ ඇති වැඩකුත් නැ.එක නිසා හරි වෙලාවට කැම කන්නම වෙනවා.එ වගෙම අනන්මනන් ජරාව කන් නැතුව ටෙස්ටෙස්ටරොන් හොමොනය වැඩිකරන සින්ක් රසායනය වැඩි බෙල්ලො වැනි ආහාර,ධාන්‍ය වර්ග,මාලු,අලිගැටපෙර,යොගට්,කෙසෙල්,සීනී අඩු ඩාර්ක් චොකලට්, වගේ දෙවල් කන්න පුලුවන් නම් සෙක්ස් ලයිෆ් එක පුල් මාවලස් වෙයි.

 

07. ස්ට්‍රෙස් ස්ට්‍රෙස් ස්ට්‍රෙස්..

 

වැඩ කරන තැන ප්‍රශ්නද? පවුලේ ප්‍රශ්නද? සල්ලි ප්‍රශ්නද? ප්‍රශ්න කාටද නැත්තේ බ් රො.එක නිසා ප්‍රශ්න වලදී පසුතැවී තැවී ස්ට්‍රෙස් වෙන් නැතුව ඉන්න බලන්න.පුලුවන් නම් යොග ව්‍යායාම ,භාවනා වගේ උපක්‍රම ට්‍රයි කරලා බලන්න.මොකද ස්ට්‍රෙස් එක සෙක්ස් ලයිෆ් ෆෙල් වෙන්න එකෙන්ම බලපාන නිසා ශෙප් එකෙ බැලන්ස් වෙන්න පුරුදු වෙන්න.

 

08. ස්මොක් කරනවද?

 

දුම් බීම පිලිකා ඇතිකරයි වගේම දුම් බීම සෙක්ස් ලයිෆ් එකෙදී ඔබව ෆෙල් කරන බව ආයෙත් අලුතින් කියන්න දෙයක් නැනේ.ඉතින් එක දැන දැනත් ඇයි තාම බොන්නේ.වැඩේ කරන්න හදනකොට පන නැති අවයව වලින් වැඩක් නැනේ බ් රො. අදම අනාගතේ ගැන හිතලා ටික ටික හරි ස්මොක් කරන එක අඩු කරමු.

 

09. නින්දට පෙර ස්ක්‍රින් හොද නැතේ

 

නිදාගන්න කලින් ටිවි එකෙ හරි ලැප් එකේ හරි පිසී එකෙ හරි ෆිල්ම් එකක්, ගෙම් එකක් හරි වෙන මොකක් හරි වැඩක් කරන්න පුරුදු වෙලා තියෙනවද? එකෙන් වෙන්නේ ඔබව රිලැක්ස් වෙනවා වෙනුවට තවත් ස්ට්‍රෙස් වෙන එකයි. සෙක්ස් ලයිෆ් එකයි ස්ට්‍රෙස් එකයි එකට තියන්න බැනේ බ්‍ර රො .එක නිසා මෙ කරුන ගැනත් හිතන්න.හැබයි ඔබ ඔය ඔක්කොම නොකර ෆුල් ෆිට් එකේ හිටියත් ඇය බොරුකාරියක් වෙන්න පුලුවන් එක දැනගන්න විදිය මෙතනින් ක්ලික් කරලා යන්න.

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න